Pulser 135 Ls 99% condition bike
Petrol 1Lකට 55 - 60 වැඩ
( කිසිම මිස් එකක් මුකුත් නැත)
🛑99% condition bike
🛑Document clear 100%
බයිසිකලය Brand new ගත්තු දවසෙ Service coupon book එකේ ඉඳල සියලුම ලියකිවිලි ඇත.
🛑Engine 100% ( හදල කරල මුකුත්ම නැත)
🛑Original paint 100%
🛑ලොකු Accident මුකුත්ම වෙලා නැත 100%
🛑Meter , lights , all sensors 100%
🛑Brake pad 100% company අලුතෙන් දැම්ම ඉස්සරහත් brake 100%
🛑( Location - Maharagama )
🛑මිල 280000යි අද හෙට ගන්නවනම් වෙනසක් කරල දෙන්න පුලුවන්
❌ ගෙදර පදින බයික් එක කිසිම සැකයක් නැතුව ඕනි විදියකට බලල අරගෙන යන්න පුලුවන්.බයික් business කරන කෙනෙක් නෙවෙයි ඒත් Finance එකක් දානවනම් කතා කරල දෙන්න පුලුවන්.