එන්ජින් එක අලුතෙන්ම හදලා 1900KM වගේ දුවලා තියෙන්නේ..වාහනේ හොදටම තියෙනවා..--හදන්න ගිය බිල් සේරම තියෙනවා..ගාන 2.55 වෙනසක් කරලා දෙනවා.ටයර් අලුත්