🏍️ 2012 Bajaj Pulsar 135 මෝටර් සයිකලය විකිණීමට 🔥
හොඳ තත්ත්වයේ ඇති Bajaj Pulsar 135 මෝටර් සයිකලයක් විකිණීමට ඇත. දිනපතා භාවිතයට ඉතා සුදුසු අතර ඉන්ධන පරිභෝජනය අඩුයි. එන්ජිම හොඳින් ක්රියාකරන අතර ධාවනය සුමටයි.
✅ 2012 Model
✅ Engine / Running 100%
✅ mileage
✅ සියලු ලේඛන සම්පූර්ණයි
✅ finance ok
ගැනුම්කරුවන් පමණක් අමතන්න. 📞🔥