චේන්ස්පොකට් අලුත්
ඉස්සරහා ටයර් කන්ඩිශන් 100%
පිටිපස්සෙ ටයර් කන්ඩිශන් 70%
ටැංකිය මාරු කරල තියෙන්නෙ
පලමු අයිතිකරු.
නිකන් තිබ්බ බයික් එක... අඩුවෙන් දුවල තියෙන්නෙ
විදේශ ගතවන නිසා ඉක්මනින් විකුනනවා