Rs 239,000
Negotiable
Description
For sale by
CBR BOY
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Pulsar 135 XF
🔴මූලික ගෙවීම 110000
🔴සම්පූරන මුදල 239000
🔴XF-XXXX
🔴ටයර් දෙකම හොදයි
🔴එන්ජින් හොදටම තියෙනවා ( ටයිමින් චේන් සද්ද ඔයිල් පිච්චෙන ප්රශ්න මුකුත් නෑ සුපිරියටම තියෙනවා )
🔴මීටර් ඔක්කොම වැඩ
🔴සෙල්ෆ් ස්ටාර්ට් වැඩ
🔴ශොක්ස් හොදයි
🔴රෝද සේසර් කප්සෙට් ඔක්කොම හොදයි
🔴ලගදි ඔයිල් මාරැ කරල ෆුල් සර්විස් එකක් කරල තියෙන්මේ
🔴කන්ඩිශන් හොදටම තියෙනවා
🔴දිරැම් නොමැත
🔴නිරවුල් ලියකියවිලි
🔴හොදම තත්වයේ ඇති යතුරැපැදියක් සොයන්නෙකුට