Rs 250,000
Description
For sale by
Dilshan Prabhashana
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මුදල් හදිස්සියක් නිසා අද හෙටම ගන්න කෙනෙකුට විශේෂ මිල අඩු කිරීමක් කරලා දෙනවා! 💯
Model: Bajaj Pulsar 135 LS
Number: XT - XXXX
Mileage: 70,000 km (Original Meter 🎯)
Condition: හොඳම තත්වයේ පවතී.
Tyres: 100% (අලුත්ම ටයර්)
Battery: 100% (සුපිරියටම වැඩ)
Electronics: ලයිට්, මීටර් ඇතුළු සියලුම දේ 100% ක් වැඩ.
💰 ෆිනෑන්ස් විස්තර:
තව වාරික 3ක් පමණයි ඉතිරිව ඇත්තේ.
වාරිකයක මුදල: රු. 8,800 × 3
📌 විශේෂ කරුණු:
කිසිදු අමතර වියදමක් නොමැත, අරන් පදින්න විතරයි තියෙන්නේ.
ලියකියවිලි සියල්ල පිරිසිදුයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක (අද හෙටම ගන්නවා නම් ලොකු වෙනසක් කරලා දෙන්නම්).
📞 වැඩි විස්තර සහ මිල දැනගැනීමට දැන්ම කතා කරන්න:
📍 වාහනය පරීක්ෂා කළ හැකි ස්ථානය: Maharagama / Pannipitiya
ඉක්මන් කරන්න, මුදල් හදිස්සියකට දෙන්නේ!



