හොදටම තියෙනවා බයික් එක අඩුපාඩු කිසිවක් නැත.
ලියකියවිලි සියල්ල සම්පූර්ණයි.
අලුත් ටයර්
අලුත් බැටරි
අලුතින් ස්පොකට් දමා ඇත.
conditions හොදයි.