Rs 235,000
Negotiable
Description
For sale by
Hpb Sajith
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
සියළු උපාංග හොදින් ක්රියා කරයි.
ලයිසන් ඉන්සූවරන්ස් 2026/08 දක්වා ඇත.
ඩිජිටල් මීටරය වැඩ
සෙල්ප්ස්ටා වැඩ(බැටරිය අළුත්)
හෙඩ් ලයිට්, පාකිං, සිග්නල්,හෝන්,බේක් ලයිට් සියළු උපාංග හොදින් ක්රියා කරයි.
ඇන්ජිම සද්ද දුම කිසිවක් නැත.
ටයර් දෙක හොදයි.
ටැංකිය සාදා නැත.
සියළු ලියකියවිලි සම්පූර්ණයි.
පැමිණ පරික්ෂා කිරීමෙන් පසු මිළ සාකච්චා කල හැක.පදින්න ගන්න අය පමණක් කථා කරන්න.