BAJAJ Pulser N125 1st Owner Red Color 15000Km සියළුම සර්විස් නිසි පරිදි සිදු කර ඇති අතර අදාළ බිල් ද පවතී.සර්විස් පොත සහ අනිකුත් සියළුම ලියකියවිලි සහිතයි. ලයිසන්/ඉන්ෂුවරන්ස් 2027 වසර සදහා සිදු කර ඇත.දැනට ලීසින් නොමැත. මතුගම/කළුතර WhatsApp / Call 🚫 කිසිදු මුදල් හදිසියක් නොමැත.