Rs 327,500
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pulsar පවුලේ අලුත්ම හැඩකාරයා, Pulsar NS 125 Brand New දැන් වෙළඳපලේ:
දැනට වෙළඳපලේ ඇති අඩුම මිලකට ගත හැකි වැඩිම විශේශාංග සහිත යතුරු පැදිය ❤️❤️
Electrick Fuel Injection
Adjustable Monoshock
CBS Brake System
Blutooth Support LED Display
මේ මාසයේ මිලදී ගන්නා ඔබට 75000/- දැවැන්ත
වට්ටමක් ❤️❤️❤️❤️
යන සුපිරි විශේෂංග සහ අවුරුදු 2 ක හෝ කිලෝමීටර් 30000 ක අසමසම වගකීම සමගින්
මූලික මුදල - 327500/- ( ලියාපදිංචිය, සේවා ගාස්තු,රක්ෂණය සියල්ලම සමඟ )
වාරිකය
අවුරුදු 4 - 14575/-
අවුරුදු 3 - 17415 /-
අවුරුදු 2 - 23285 /-
අපගෙන් මිලදී ගන්නා ඔබට, ( Finance Offer package - ජනවාරි මාසය සඳහා )
⛔ ෆිනෑන්ස් පහසුකම් සඳහා 75000/- සුවිශේෂී වට්ටමක්
⛔ SLS හෙල්මට් 2 ක් හෝ full face හෙල්මට් නොමිලේ
⛔ Rider Bag නොමිලේ
⛔ ජැකට් නොමිලේ
⛔ Hand Glouse නොමිලේ
⛔ Handle Grip සෙට් නොමිලේ
⛔ Number plate Bracket නොමිලේ
⛔යතුරු කට්ටලය නොමිලේ
⛔ නොමිලේ සේවා වාර 5 ක් දක්වා නොමිලේ
The Bike House - පානදුර
( කොන්දේසි සහිතයි )

