🧀 **Platina 100ES සුපිරියක් සොයන්නෙක්ට**
* Showroom condition (ෆොටෝ වල තියෙන තත්ත්වයෙන්ම බයික් එක තියෙනවා)
*1st owner bike
* Engine 100%
* New battery
* Self-start ඇතුළු සියලුම මීටර් සහ විදුලි පද්ධති වැඩ.
* 75-80 kmpl තෙල් වැඩ කරනවා.
* හීරිලා වැටිලා මුකුත්ම නෑ, ඔරිජිනල් තත්ත්වයෙන්ම තියෙනවා.
* ටයර් හොඳටම තියෙනවා (Original ආපු ටයර්මයි තියෙන්නේ).
* 30,281km පමණක් ධාවනය කර ඇත (Low mileage).
* 100% Document clear.
* License & Insurance 2027/4 වෙනකන් තියෙනවා (QR code එකත් තියෙනවා).
* ටැංකි පාස්සලා හදලා මුකුත් නෑ (Original tank).
* සල්ලි හදිස්සියක් නිසා ඉක්මනින් දෙනවා.
📌 ඕනෑම අයුරකින් පරීක්ෂා කර ගත හැක. පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කරගත හැක.