Rs 440,000
Negotiable
Description
For sale by
Achira Pramod
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔷 Bajaj Patina 100cc ES For Sale
🔷 අමතන්න
🔷 කැලණිය මාකොල තියෙන්නේ
🔷 දැනට ෆිනෑන්ස් නොමැත
🔷 නිෂ්පාදිත වර්ශය 2019
🔷 නිෂ්පාදිත රට ඉන්දියාව
🔷 තවමත් ප්රදර්ශනාගාර තත්වයේ පවතී
🔷 ධාවනය 42 km
🔷 ඔරිජිනල් පේන්ට් 💯
🔷 ඔරිජිනල් ටයර් 💯
🔷 එන්ජිම ධාවනය 💯
🔷 පෙට්‍රල් ලීටරයකට 70km අධික ධාවනය
🔷 Service Record සියල්ල ඇත
🔷 Owner Manual Book ඇත
🔷 Original 2 keys ඇත
🔷 VIC Sticker ඇත
🔷 kick / electric start
🔷 ටැංකි පාස්සල හදලා නෑ
🔷 අඩුපාඩු කිසිවක් නොමැත
🔷 ලියකියවිලි සියල්ල නිරවුල්
🔷 පදින්න ගන්න කෙනෙක්ට 💯 වටිනවා හදන්න ඔයිල් මාරු කරන්න කිසිම අඩුපාඩුවක් නෑ කැමති විදියට Check කරලා අරන් යන්න ☺️☺️
🔷 යතුරුපැදිය පරීක්ෂාවෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කළ හැක.
🔷 මාස තුනකට කලින් අලුත් බැටරියක්ද මාරු කර ඇති අතර අවුරුද්දක වගකීමද සහිතයි.
🔷 එන්ජින් Oil මාස 6ට කලින් මාරු කර ඇත.
🔷 චේන් ස්පොකට්ස් හොදම තත්වයේ පවතින අතර Bajaj Genuine parts පමනක් බාවිත කර ඇත. 😎😎
🔷 ඉදිරිපස Head lights සහා සම්පූර්ණ මුහුනේ අමතර කොටසක්ද නොමිලේ දෙනු ලැබේ. 🥰
🔷 අවශ්‍ය අය පමණක් Call කරන්න Comments වලට පිළිතුරු දෙනු නොලැබේ.