🔥පළමු අයිතිකරු
🔥මිලදී ගත් දින සිට අද දක්වා සියළුම දුම් වාර්තා , Service බිල්, Repair බිල් ඇත.
🔥අන්තිම Service එක කරලා 500 km වගේ දුවලා තියෙන්නේ
🔥මොරවක bike එක තියෙන්නේ.
🔥භාවිතා නොකළ local tank එකක් නොමිලේ දෙනවා.
🔥කිසි අඩුපාඩුවක් නෑ. හොදටම තියෙනවා.
🔥වැඩි විසතර සදහා අමතන්න.