Rs 339,000
Negotiable
Description
For sale by
Sham Jayashan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Platina BBB
🛑SP BBB- XXXX
🛑මූලික ගෙවීම 89000
🛑සම්පුර්ණ මුදල 339000
(දැනට ෆිනෑන්ස් කිසිවක් නොමැති අතර අවශ්‍ය නම් ෆිනෑන්ස් කර ලබා ගත හැක)
🛑එන්ජින් හොදටම තියෙනවා (ඔයිල් පිච්චෙන ප්‍රශ්න සද්ද බද්ද මුකුත් නෑ)
🛑නිරවුල් ලියකියවිලි
🛑ලයිසන් ඉන්සූරන්ස් යාවත්කාලීන කර ඇත
🛑අලුත් රෝද සේසර්
🛑කප්සෙට් හොදයි
🛑චේන් ස්පොකට් හොදයි
🛑දිරැම් කිසිවක් නැත
🛑රනින් තත්ත්වය හොදටම තියෙනවා
🛑ලයිට් සියල්ල වැඩ
🛑තෙල් හොදට වැඩ කරනව 75-80 Km/L
🛑හොදම තත්ත්වයේ යතුරැපැදියක් සොයන්නෙකුට