Platina 2013
ටැංකි දිරුම් නැත
එන්ජින් 👌
ටයර් ටිකක් ගෙවිල තියෙන්නෙ
පොටෝස් වල විදියට බයික් එක තීනව
වටින කෙනෙක් කතාකරන්න
මතුගම තියෙන්නෙ
ගාන 285 000/-
ෆිනෑන්ස් 245 000/- ගන්න පුලුවන්
උදේ 8 රෑ 9 අතර කතාකරන්න.