Rs 285,000
Description
For sale by
Veron Pathirana
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පදින්න ගන්න කිසිම අඩුපාඩුවක් නැති හොඳම තත්වයේ බයික් එකක් හොයන කෙනෙකුට වටිනවා ( Buy & Selling කරන අයට නොවේ )
Location - (නුවර, අම්පිටිය)
Platina 125 ( 5 gear model)
අඩුපාඩු හෝ රෙපෙයාර් කිරීමට මොකුත්ම නැහැ
ටැපට් සද්ද, ටයිමින් චේන් සද්ද, දුම දාන ප්රශ්න මොකුත් නැහැ
Self Start, Lights, speed meter, Patrol Meter සියල්ල වැඩ
ටංකි ලීක් හෝ ගම් දමා අල්වා නැත
ලියකියවිලි සියල්ල ඇත ( Transfer papers, Id Copy )
පොටෝස් වල තියෙන කන්ඩිශන් එකම තියෙනවා