නිවසෙ බාවිතය, number plate( SG) පොත WP. Batry එක සහ පිටු පස ටයර් එක දාන්න ඕන. කිලෝමීටර් 70000 running. පරික්ශාකර බලන්න නිවසට පැමින. මීගමුව මිරිස්වත්ත. මිල 290000.