Rs 250,000
Description
For sale by
Sachinda Charuka
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
😍😍හොද බයික් එකක් හොයන කෙනෙකුට වටින්න්ම දෙනවා 😍😍
PLATINA WA ####🤗🤗
ලියකියවිලි ඔක්කොම තියනවා
තෙල් ලීක් ද කියලා අහන්න දෙයක් නැ
අලුත් ටැංකියක් තියලා තියෙන්නේ 😍😍
QR තියනවා 😇😇
ස්ටිකර් සෙට් එක අලුත් 😎😎
ලයිසන් තියනවා 😇😇එන්ජින් හොදයි
සද්ද බද්ද මුකුත් නැ 🤗🤗
අලුත් බැටරි / self ස්ටාර්ට් wada
ටයර් හොදයි / පිටිපස්සේ ටයර් අලුත් එකක් 😋මීටර් දෙකම වැඩ / සිග්නල් ලයිට් LED😍
චෙන් ස්පොකට් සෙට් එක අලුත් 😎😎
ගාල්ලේ තියෙන්නේ
කියන්න අඩුපාඩු මුකුත් නැ
මිල 255000
ඇවිත් පැදලා බලන්නකෝ 😍😍
පරීක්ෂාවෙන් පසු මිලේ පැහැදිලි වෙනසක් කෙරේ 🙂🙂