එන්ජින් එක අලුතෙන් සාදා ඇත.
බෝර් කර අලුත් ක්ලච්පේල්ට් දමා ඇත
අඩුපාඩු කිසිවක් නොමැත
ඉක්මනින් විකිනීමට
මිල වෙනසක් කරලා දෙන්නම්.
ලයිසන් 2027 දක්වා තිබේ
සෙල්ස්ටාර්ට් වැඩ
බැටරිය අලුත්