Rs 364,970
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Brand New Platina 100 ES — Electronic Fuel Injection (EFI) තාක්ෂණය සමඟින්. 🔥
🌟Cash ගත්තත් Finance ගත්තත් රු. 60,000/= DISCOUNT !! එකක් අපෙන්🌟
ඉක්මන් කරන්න. මෙම විශේෂ දිමනාව සීමිත කාලසීමාවක් දක්වා පමණයි.
🎁 විශේෂ වට්ටම (Discount): Rs. 60,000/=
🔥 වට්ටම් සහිත මිල (Discounted Price): Rs. 639,950/= ✅
✨ ප්‍රධාන විශේෂාංග ✨
⚡ Electronic Fuel Injection
⛽ Best In Class Mileage
💺 Comfortable Long & Soft Seat
🌀 Spring in Spring Suspension
🛑 Anti-Skid Braking System
📌 මූලික ගෙවීම : Rs. 364,970/=
මාසික වාරික :
🗓️ අවුරුදු 5 - Rs. 9,600/=
🗓️ අවුරුදු 4 - Rs. 10,910/=
🗓️ අවුරුදු 3 - Rs. 13,175/=
🗓️ අවුරුදු 2 - Rs. 17,825/=
🗓️ අවුරුදු 1 - Rs. 32,010/=
🎁 අපෙන් යතුරුපැදියක් මිලදී ගන්නා ඔයාට නොමිලේ දීමනා රැසක්! 🎁🤝
⛑️ හෙල්මට් - 02 ( SLS සහිත )
🧥 ජැකට් එකක්
🏍️ Handle Grip කට්ටලයක්
🛡️ Fork Boot කට්ටලයක්
🔑 Key Tag
🆔 අංක තහඩු රදවනයක් ( Number Plate Holder )
🧰 Tool Kit
ඒ විතරක් නෙමෙයි,
🛠️ නොමිලේ සේවා වාර 3ක්
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්
📄 අවශ්‍ය ලියකියවිලි (Required Documents):
🔰පාරිභෝගිකයාගේ සහ එක් ඇපකරුවෙකුගේ හැඳුනුම්පත් පිටපතක්
🔰Passport Size Photos - 02
🔰විදුලි බිල්පත් පිටපතක්
😍පරණ Bike එක දීලා ගන්න බැරිද?
පුළුවන්! ඔබගේ Bike එකේ පැහැදිලි ඡායාරූප අපට WhatsApp කරන්න. 📲📸
(කොන්දේසි සහිතයි)
SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
✨ ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු.! ✨





