Brand new condition🏍️
ගෙදර පාවිච්චි කරපු බයික් එක.කිසිම අඩුපාඩුවක් නෑ.ටයර් දෙකම අලුත්.ගරාජ් ගානෙ රස්තියාදු වෙන්න අවශ්‍ය නෑ අරන් ගිහින් පදින්න විතරයි තියෙන්නෙ 🛣️⛽🛞 (FIrst Owner විතරක් පැදපු බයික් එකක්)