Rs 355,000
Negotiable
Description
For sale by
Pathum Lakshitha
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
පසුපස ෆුට් රෙස්ට් එකක් දාන්න ඕනෙ. බ්රේක් පැටල් එකේ ඔලුව දිරා ඇත. සමහර තැන් වල මළකඩ පැල්ලම් ඇත. සීට් කවර් තරමක් ඉරී ඇත. සයිඩ් ස්ටෑන්ඩ් එක අලුත්වැඩියා කිරීම හෝ අලුතින් දැමිය යුතුය. 2017 මිළදී ගත් අයිතිකරු. 112000km පමණ දුවා ඇත. මෙය ඔරිජිනල් දුවපු ගාණ. මීටර්, ලයිට්, ඉලෙක්ට්‍රික් ස්ටාට් සියල්ල වැඩ. ධාවන තත්වයේ ඇත. ටයර් 55% පමණ හොදයි. කෝල්ඩ් ස්ටාට් එකේ අයිඩ්ල් ස්පීඩ් එක නවතින්න බලනව. වෙනත් සැගවුනු දෝෂ අප දැනුවත්ව නැත. පරීක්ෂා කර මිළ ගණන් සීමාසහිතව කතාකරගත හැක. පැමිණීමට පෙර ඇමතුමක් දෙන්න. ගෝනපොල, වීදියගොඩ.



