1st owner
documents clear
ටැන්කි ගම් දාලා හදලා පාස්සලා නෑ...ඔරිජිනල් තියෙන්නේ
ඔරිජිනල් ප්ලේන්ට්(හීරීමක්වත් නෑ)
ටයර් අලුත්
අලුත් චේන් ස්පොකට්
ෆුල් සර්විස් කරලා තියෙන්නේ
අරන් පදින්න විතරයි තියෙන්නේ
ලීසිං 2.80ක් ගන්න පුලුවන්
වැඩ් විස්තර සදහා කෝල් කරන්න