Bajaj පැටින
වර්ශය 2010.
අඩුපාඩු මොකුත් නැ.
බයික් එක සුපර්.
ටයර් බැටරි හොදයි.🙂
ලියකියවිලි සම්පූර්ණයි
Q R එක හදල තියෙන්නෙ.🙂 බයික් එක තියෙන්නෙ නෙළුවෙ.
ෆිනෑන්ස් දනවනම් අතින්110000
මුලු ගන 2.30.