VB 2871- Bajaj platina 100
දෙවන අයිතිකරු
හොදම ධාවන තත්වයේ ඇත
ලීටරයට 60-65 km අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇත.
සියලුම ලියකිවිලි සම්පූර්ණයෙන් ඇත.
සියලුම සේවාවාර නිසි වෙලාවට සිදු කරන යතුරු පැදියකි.
230000/=
පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.