KTM Duke 160 Orange (2026) - Mint Condition for Sale!
රත්නපුර නගරයේ පවතින, අලුත්ම තත්වයේ (Mint condition) KTM Duke 160 බයික් එකක් වහාම විකිණීමට ඇත. ඉතා අඩු කිලෝමීටර් ප්රමාණයක් ධාවනය කර ඇති අතර, කිසිදු දෝෂයක් නොමැත.
බයික් එකේ විස්තර:
Brand/Model: KTM Duke 160
Year: 2026
Color: Vibrant Orange & Black
Mileage (Genuine): 2200 km
Registration: [BLJ - xxxx අංකය]
Condition: 100% Brand New Condition (දුවලා තියෙන්නේ ඉතාම පොඩ්ඩයි)
විශේෂාංග:
Company original tyres.
Smooth running engine (100%).
Carefully used & fully genuine.
Full clear documents.
🔈 Finance - Available
💰 Price: Rs. 950,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📍 Location: Rathnapura
(වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න)