ලක්ෂ 7 යි එන්ජින් රේපයාර් කරලා මාස 2 යි
ඉස්සරහා මුන අලුතින් තිබ්බේ
රෝද තුනේම ඇක්සල් රේසර් අලුත් ගිය සතියේ රේපයාර් කරා
උඩ රෙද්ද ටිකක් බුරැල් ඇදලා ගහන්න ඕනා මුන තිබ්බ නිසා
මුන පේලේන්ට් කරන්න ඕනා , පිටි පස්ස තට්ටුවේ දිරැම් ටිකක් තියෙනවා ඒ ටික තමා අඩුපාඩු
අමතන්න දිනේෂ්