Discover 150 F
මගෙ නමටමයි තියෙන්නෙ.
තෙල් 50+ වැඩ.
GenX ටයර් ඉස්සරහ 90%
ටයර් පිටිපස්ස 90%
Tool kit එකත් තියෙනව.
හොඳම තත්වයෙ තියෙනව, දුර යද්දි කිසිම අමාරුවක් නෑ, ගොඩක් බර Bike එකක්.
Location - පල්ලෙවෙල
🙂Business කරන අය කතාකරාට කමන්නෑ, අඩුකරන්න කරදර කරන්න එපා, Open papers දෙන්නෙ නෑ.