මෙහි ලයිසන් ඉන්සුවරන්ස් කොල පොත් සියල්ල ඇත.මෙහි මිල ගනන් ගැන සැලකීමේදී රු.275000 වැනි කුඩා මුදලක් දී මිලදී ගැනීමට හැකියාව ලැබේ.මෙය ඉතාමත් අනර්ඝ තත්වයේ පවතී.මෙය අවශ්‍ය පුද්ගලයන් සිටීනම් යන දුරකථන අංකයකට දුරකථන ඇමතුමක් ලබාගන්න.ලිපිනය අළුත්ගම -වීරපොකුණ.