bike එකේ වටිනාකම තුනයි 20යි
ඊට පස්සේ ටයර් එක දාගන්න ඕන එච්චරයි අවුලකට තියෙන්නේ වෙන කිසිම අවුලක් නෑ සුපිරියටම තියෙනවා ..දෙන්නෙ ත්රිවිල් එකක් ගැනීම සඳහා ත්රීවිල් වලට මාරුවක් දානවා නම් එහෙමත් කරන්න පුළුවන් ....call