Discover 150
Open papers තියෙන්නෙ.
තෙල් 50+ වැඩ.
CEAT ටයර් ඉස්සරහ 100%
MRF පිටිපස්ස 90%
හොඳම තත්වයෙ තියෙනව, දුර යද්දි කිසිම අමාරුවක් නෑ, ගොඩක් බර Bike එකක්.
Location - ජා-ඇල
තනි පාවිච්චිය