බ්රෑන්ඩ් නිව් ටයර් අලුතෙන් දාලා මාසයයි,
සර්විස් කර ඇත,
දෙවනි අයිතිකරු,
මිල ගනන් සාකච්ඡා කරගත හැක,
අඩුපාඩු කිසිවක් නොමැත.
රැකියාවට යන එන වාහනයි මුදල් හදිසියක් නැත.
ඉක්මනින් විකිණීමට (විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින්)