ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින Bajaj Discover 150cc යතුරුපැදිය වහාම විකිණීමට ඇත. 📌 විස්තර (Bike Details): • Make & Model: Bajaj Discover 2011 150 cc • Registration Number: WP XE - 1308 • Condition: Clean & Excellent condition (ඉතා හොඳ ධාවන තත්ත්වය)🧀 • Front Brake: Front Disc Brake ✅(ඉදිරිපස ඩිස්ක් බ්රේක්) • අලුතෙන් සාදන ලද එන්ජිම🔥 ( Original Company බෝර් එකක් දමා Repair කර ඇත. Km 10,000k වත් ඊට පසු පැද නොමැත. • සියලුම ලයිට්, සිග්නල් බටන්, මීටර් පැනල් ක්‍රියාකාරී මට්ටමේ පවති.🏍️ • අලුතෙන්ම CDI unit, Starter Motor, Battery, chain sprockets, chain, clutch plates දමා ඇත. කාලයක් බය නැතුව පදින්න පුලුවන්.🔧🪛 • ඉදිරිපස DSI, පිටුපස MRF Tyres (90% good condition)✅ • ගත්ත දවසේ ඉදන් ගැරේජ් වල රස්තියාදු වෙන්න අවශ්‍ය නැති හොද තත්වයේ තිබෙන, කාලයක් පදින්න බලාගෙන ගන්න එක්කෙනෙක්ට වටින බයික් එකකි.✅ • 40-47 Kmpl Fuel efficiency. Super pickup🔥 150cc 💰 මිල ගණන් සහ විමසීම්: • මිල (Price): රු. 290,000 (ගණන් සාකච්ඡා කර ගත හැක) • ස්ථානය (Location): Kahathuduwa - කහතුඩුව highway පිවිසුම ලග. • දුරකථන අංකය (Contact) (Whatsapp available)