හොදම තත්වයේ ඇත.
ලීටරයට 75Km ක් පමණ යා හැකි.
එන්ජින් රෙපයාර් සිදුකර නොමැත.
ඉතා ඉහල ධාවන තත්වයක් පවතී.
දැනට ලබාගත් Re-Finance පවතී.
Rs.10000/= ×13.
අවසාන මිල 300000/=.
අතට 170000/= ක් දී හෝ ඊට අඩු මුදලක් දී නැවත Finance ලබාගැනීමට උවත් හැක.
( දැනට අඩුපාඩුවකට ඇත්තේ මීටර් කේබලය කැඩී ගොස් එය ඉවත් කර තිබීම පමණයි )
Call or Whatsapp