Bajaj Discover 135cc (DTS-i) 2010
Bajaj Discover 135cc (DTS-i) for Sale – Fully Restored & Ready to Ride!
A highly reliable, fuel-efficient, and smooth-running bike perfect for daily commuting, longrides, or delivery work. Zero upcoming mechanical expenses!
Key Highlight:
The engine and all major mechanical/operational components have been fully overhauled using100% brand-new spare parts. This bike is in true “Just Buy & Ride” condition.
🏍️Vehicle Specifications:
• Make & Model: Bajaj Discover 135 DTS-i
• Year of Manufacture: 2010
• Year of Registration: 2010
• Registration Number: WP VL-xxxx(Western Province)
• Engine Capacity: 135 cc
• Colour: Black Decal Blue
• Fuel Type: Petrol
✨Features & Condition:
• Engine & Mechanicals: 100% Fully Overhauled & Restored with brand-new parts.
• Brakes: Front Disc Brake for added safety.
• 🛞 Wheels: Alloy Wheels.
• Documents: Clear documents including the Original Registration Book.
• Performance: Excellent fuel economy and reliable daily performance.
Price: Rs. 390,000 /=(Price can be slightly negotiated after inspection)
Location:Boralesgamuwa
Contact Information:
Bajaj Discover 135cc (DTS-i) – සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද යතුරුපැදිය ඉක්මනින් අලෙවි කිරීමට ඇත!
කිසිදු අමතර අලුත්වැඩියා වියදමක් නැතිව, දීර්ඝ කාලයක් විශ්වාසයයන් ධාවනය කළ හැකි හොදම තත්ත්වයේ Bajaj Discover 135cc යතුරුපැදිය විකිණීමට ඇත.
විශේෂත්වය මෙම යතුරුපැදියේ එන්ජිම (Engine) සහ සියලුම උපාාංග / අමතර කොටස් (Spare Parts) ඉතා අලුත් (Brand New) උපාාංග යොදා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර (Fully Overhauled/Restored) ඇත.මිලදී ගත් සැනින් කිසිදු කරදරයකින් තොරව ධාවනය කළ හැක (100% Just Buy & Ride Condition).
ප්රධාන තොරතුරු (Key Details):
• වර්ගය (Make & Model): Bajaj Discover 135 DTS-i
• නිෂ්පාදිත වර්ෂය (Manufacture Year): 2010
• ලියාපදිංචි කළ වර්ෂය (Registered Year): 2010
• ලියාපදිංචි අංක (Reg No): WP VL-xxxx (බස්නාහිර පළාත)
• එන්ජින් ධාරිතාව (Engine Capacity): 135 cc
• වර්ණය (Colour): Black Decal Blue (කළු සහ නිල්)
• ඉන්ධන (Fuel): පෙට්රල් (Petrol)
විශේෂාංග සහ තත්ත්වය (Features & Condition):
• Full Engine & Mechanical Restored: සියලුම අලුත් කොටස් යොදා එන්ජිම සම්පුර්ණයෙන් සාදා ඇත .
• Front Disc Brake: ඉදිරිපස ඩිස්ක් බ්රේක්
• Alloy Wheels: ඇලෝයි වීල්
• Clean Documents: මුල් ලියාපදිංචි පොත (Original Book) ඇතුළු සියලුම ලියකියවිලි සම්පූර්ණයි.
• Fuel Efficiency: හොද ඉන්ධන පිරිමැසුම සහ හොද ධාවන ශක්තිය.
• Usage:දෛනික ගමන් බිමන්, දුර ගමන් හෝ රයිඩින්/ඩිලිවරි කටයුතු සඳහා ඉතාමත්සුදුසුයි.
මිල (Price): රු. 390,000 /=(පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සුළු වශයෙන් සාකච්ඡා කරගත හැක)
Call / Whatsapp
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
