ඔරිජිනල් පේන්ට්
ඔරිජිනල් ටැංකි පාස්සල හදල නෑ
මීටර් 3 වැඩ
ඩිස් බේක්
සියලු ලයිට් වැඩ
අඩු පාඩු නෑ
ඔරිජිනල් පොත් ලයිශන් සමග නිරවුල් ලියකියවිලි ඇත