Rs 315,000
Negotiable
Description
For sale by
Kavee Ferdo
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Discover 125cc , BAV NO වටින මිලට.
පළමු අයිතිකරු. - පදින්න ගන්න කෙනෙක්ට වටිනව.
🧀 එන්ජින් නිවෙන හඩ පවා ඇහෙනව.
🧀 ඔරිජිනල් මයිලේජ්
🧀 එන්ජින් ඔරිජිනල් හඩ. 100% -බෙලෙක් හඩ
🔴 🧀 යතුරුපැදියේ ආයේ හදන්න කියල කිසිම දෙයක් නෑ.
😋 රෙකෝඩ්ස් පොත් පත් සියල්ල ඇත.
😋 ටයර් හොදයි. පස්සෙ අලුත්.
😋 ටැංකිය හොදයි - හදල නෑ කොහෙවත්.
😌🔋 බැටරිය 100%
😋 සයිලාන්සර් හොදයි - හදල නෑ.
😋 යතුරුපැදියේ වැනිලි පැද්දිලි කිසිවක් නෑ
😋 දුම නෑ
😗 හැඩල්/පෝක්/ශොකට් 100%
😋 ලයිට්ස් සියල්ල වැඩ 💡
😋 දෙකම ඔරිජිනල් නම්බර් පෙලේට්.
😋 ගමන හොදටම හොදයි
😋 ලිපිලේකන සියල්ල ඇත. (ඔරිජිනල් පොත)
😋 බලපත්‍ර ඉදිරියට 2027
පදින්න ගන්න කෙනෙක්ට ෆිනෑන්ස් දාල දෙන්න පුලුවන්
අවම මූලික ගෙවීම 55000/- (ඇපකරුවන් එකයි/ ලිපිලේකන කිසිවක් අවශ්‍ය නෑ)
සම්පූර්ණ මුදල - 315000.00 Whatsapp number -