Bajaj Discover 125 brand new 2026
මාර්තු මාසයත් එක්ක අලුත් ජිව්තයක් පටන් ගන්න ලෑස්ති ද?😍
බස් එකේ තල්ලු වෙලා Office ගිහින් ඇති වෙලාද?
හැම මාසේම බස් ගාස්තු ගෙවගෙව ඉන්නවාද?
එහෙනම් ඒ සල්ලි ටික ඔබේම බයික් එකකට ආයොජනය කරන්න..
Cash ගත්තත් ෆිනෑන්ස් දලා ගත්තත් රු.40000/- වට්ටමක් Damitha Motors Warakapola අපෙන්..
ටික ටික ගෙවන්න DISCOVER 125 Bike එකක් රැගෙන යන්න..
🏷️ දැන් අප ඔබ නිවසට පැමිණ ලීසි0 කටයුතු ඇතුලු යතුරුපැදිය සම්බන්ධ සියලු කටයුතු කිරීමට අප සුදානම්.
🎗️ල0කාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
🔻පෙට්ට්ර්ල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ?
* 60 ට වඩා වැඩි දුරක්
🔻 අලුතින් එන විශේෂාංග මොනවාද ?
*ඩිජිටල් Meeter Panel සමග ජියර් ඉන්ඩ්ගේටර්
*Black ඇලෝයි වීල්ස්
*LED (DRL )හෙඩ් ලයිට්
*Anty Skid Break System
🔻අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ?
*අවුරුදු 02ක් හෝ 30000km
⚡️මුළු වටිනාකම රු.691950/-
⚡️මුලික ගෙවිම රු.274,000/- සිට
🔻 අතේ මුදල් මදිද මුලික ගෙවිමට?
*කතා කරන්න අපට ඔබට සරිලන අකාරයට සකසාදිය හැක
🔻ගෙනත් දෙන්න බැරිද?
*ලංකාවෙ ඕනැම තැනකට ගෙනත් දෙනවා,,
🔻පරණ Bike එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Wtzapp කරන්න..
*ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා
🔻 ක්රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද?
* ක්රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම්
🔻ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
*එක ඇපකරුවෙක් හොදටම ඇති .පව්ලෙ කෙනෙක් උනත් කමක් නෑ.pay sheet ඕනෙ නෑ id එක විතරයි ඕනෙ,,
🔻මොනවද නොමිලේ දෙන්නේ?
*රුපියල් 40000 වට්ටමක්,,
✨️නොමිලේ රක්ශනාවරනයක් 3rd
✨️හෙල්මට් එකක් (SLS සහිත )
✨️ජැකට් එකක්
✨️ටැන්කි කවරයක්
✨️සීට් කවරයක්
✨️අoක තහාඩු රදවනයක්.
✨️නොමිලේ සේවා වාර 03
✨️යතුරු කට්ටලයක්
✨️අමතර කොටස් සදහා වට්ටම්
✨️පරිශිලක අත් පොත
✨️අවුරුදු 02ක් හෝ 30000km වගකිමක්
🔻ඕනෑම Bike ප්රශ්නෙකට විසදුම්
DAMITHA MOTORS
අපගේ ශාකාවන්
🔅DAMITHA MOTORS -
POLGAHAWELA ROAD,DEWALEGAMA
077 830 5696
🔅DAMITHA MOTORS
Kandy Road , Dummaladeniya,Warakapola
Motorcycle Sales Dealer for David Piries Motor Company LTD..
අලුතින් ආනයනය කරන ලද යතුරුපැදි විස්තර දැනගැනිමට හා යතුරුපැදි සම්බන්ධ වැඩ් විස්තර සදහා අපගේ facebook Book පිටුව Follow කරලා Like කරලා තියාගන්න.. Damitha Motors Warakapola
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Bajaj Discover 125 Brand New 2026
0 kmMEMBERKurunegala, MotorbikesRs 239,00049 days
Bajaj Discover 125 Brand New 2026
0 kmMEMBERKurunegala, MotorbikesRs 265,0002 days
Bajaj Discover 125 Brand New 2026
0 kmMEMBERKurunegala, MotorbikesRs 239,00051 days
Bajaj Discover 125 Brand New 2026
0 kmMEMBERKurunegala, MotorbikesRs 239,00053 days