🔥 මිලදී ගන්නා සැමට සුවිශේෂ දීමනා රැසක් සමග අඩුම මූලික ගෙවීම.
👉 ලංකාවේ කොහේ හිටියත් ආ සැනින් එසැනින් ලීසිං පහසුකම්.
👉 CRIB එකේ හිටියටත් කමක් නෑ Loan එකක් අපි දෙනවා.
➤ (ලියාපදිංචිය +රක්ෂණය ගෙවිය යුතුයි)
රක්ෂණය: 3rd party okay
🟢 Discover 125 සදහා මාසික වාරික :
60 X 16,771/-
48 X 19,167/-
36 X 23,160/-
24 X 31,146/-
12 X 55,104/-
(එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ඇති පොළිය සම්පූර්ණයෙන් ම ඉවත් කෙරේ.)
👉 අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුවන්ගේ ID copy ,පදිංචිය සනාථ කිරීමට ලියවිල්ලක් (Proof of Electricity bill/Water bill/GS certificate, ගැණුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 4ක් පමණි.
👉 RMV Charges – Finance: 11,010/- ,Cash 7,010/-
👉 Special Number සදහා අදාල රජයේ මුදල් ගෙවා ලබා ගත හැකිය.
👉 ඉහත දීමනා (Offers) සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ.
🛡️ වගකීමක් සමග නොබිදුනු ව්ශ්වාසයෙන් අපි සමග දවසින් දවස එකතු වෙන පාරිභෝගික ඔබට ගුණාත්මක සේවාවක් ලාබාදීමට නිරතුරුව අප බැදී සිටින්නෙමු
Sri Land Bajaj
Authorized Motorcycle Sales dealer for Devid Piries Motor Company pvt Ltd
(*Conditions Apply)