Rs 719,950
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
රාජ්‍ය සේවක ඔබ වෙනුවෙන්ම විශේෂ වරප්‍රසාද රැසක්! 🎉
SJ මෝටර්ස් වෙතින් Brand New Bajaj යතුරුපැදි සඳහා රාජ්‍ය සේවකයින්ට සුවිශේෂී දීමනා සහ විශේෂ වාසි! 🏍️💰
නව Bajaj යතුරුපැදිය අදම ඔබේ කරගන්න! 🎁🤝
🏍️ Brand New Discover 125 🏍️
🪙 මූලික ගෙවීම 280,560/= ක් පමණයි 🪙
💵 සාමාන්‍ය මිල: රු. 759,950/-
💎 රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ වට්ටම: රු. 40,000/-
✅ විශේෂ මිල: රු. 719,950/-
🎁 අපෙන් යතුරුපැදියක් මිලදී ගන්නා ඔයාට නොමිලේ දීමනා රැසක්! 🎁🤝
⛑️ හෙල්මට් - 01 ( SLS සහිත )
🧥 ජැකට් එකක්
🏍️ Handle Grip කට්ටලයක්
🛡️ Fork Boot කට්ටලයක්
🌀 ෂොක් කවර
💺 සීට් කවරයක්
🔑 Key Tag
🆔 අංක තහඩු රදවනයක් ( Number Plate Holder )
🧰 Tool Kit
ඒ විතරක් නෙමෙයි,
🛠️ නොමිලේ සේවා වාර 3ක්
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 13,854/=
🗓️ අවුරුදු 4 - Rs. 15,833/=
🗓️ අවුරුදු 3 - Rs. 19,132/=
🗓️ අවුරුදු 2 - Rs. 25,729/=
🗓️ අවුරුදු 1 - Rs. 45,521/=
♻️ ඔබගේ පැරණි යතුරුපැදිය හුවමාරු කර Brand New Bajaj Bike එකක් ලබාගන්න. ♻️
ඔබගේ Bike එකේ පැහැදිලි ඡායාරූප අපට WhatsApp කරන්න. 📲📸
(කොන්දේසි සහිතයි)
SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
✨ ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු.! ✨





