Bajaj Discover 125 2025
🔴🔴🔴අලුත් Discover125 මිලදී ගන්නා සැමට සුවිශේෂ දීමනා රැසක් සමග අඩුම මූලික ගෙවීම. 🔴🔴🔴
💐✨ලංකාවේ කොහේ හිටියත් ආ සැනින් එසැනින් ලීසිං පහසුකම්.
💐✨CRIB එකේ හිටියටත් කමක් නෑ Loan එකක් අපි දෙනවා විස්තර දැනගන්න .
✨මූලික ගෙවීම 102,950/- + ලියාපදිංචිය රක්ෂණය ගෙවිය යුතුයි
✨ලීසින් හරහා මිලට ගැනීමේදී රු.40,000/- ක Discount එකක්✨
✨✨ ඒ විතරක් නෙමෙයි, මිලදී ගන්නා සැමට පහත දක්වා ඇති සුවිශේෂී දීමනා රැසක් හිමි වේ ✨✨
🎁 FREE TWO PEARL BAY ENTRANCE TICKETS 2
🎁 FREE SLS VISOR HELMETS.
🎁 FREE PVC JACKETS
🎁 FREE HANDLE & LIVER GRIPS 4 PCS
🎁 FREE KEY TAG
🎁 FREE NUMBER PLATES BRACKETS
🎁 FREE ANDROID /APPLE USB CABLE
🎁 FREE SERVICES 5 ( zero labor cost up to five services )
🎁 FREE TOOL KIT
🎁 FREE USER MANUAL
🎁 Warranty 2 Years Warranty or 30000 KM
-
⭕️ මූලික ගෙවීම වැඩිකර මාසික වාරිකය අඩුකර ගත හැක.
මිල: 731,950/-
🔸 මූලික ගෙවීම: රු.241,610/- + ලියාපදිංචි ගාස්තු + රක්ෂණ ගාස්තු
📅 මාසික වාරික (Installments):
මාස වසර වාරිකය (රු.)
60 (5 ව.) 14,583
54 (4½ ව.) 15,509
48 (4 ව.) 16,667
36 (3 ව.) 20,139
24 (2 ව.) 27,083
12 (1 ව.) 47,917
❗️Prices are subject to change without prior notice.❗️
----------------------
⭕️ ලියාපදිංචියට පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 2ක් සහ හැඳුනුම්පතේ පැහැදිලි photocopy 2
⭕️ Special Registration Numbers අදාල රජයේ මුදල් ගෙවා ලබා ගත හැකිය.
✨ඉහත දීමනා (Offers) සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ.✨
…………………
NALIN MOTORS ATHURUGIRIYA
Sales ,Services & spare parts Dealer for David Pieris Motor Company (Lanka) Ltd
✨Brand New සහ Registered යතුරුපැදි අලෙවිය , නියම අමතර කොටස් අලෙවිය හා යතුරුපැදි සර්විස් කිරීම.👋👋
Nearest Athurugiriya Police Station 🙋♀️
📍273/6 ගොඩගම පාර අතුරුගිරිය (අතුරුගිරිය පොලිසිය සිට මීටර් 200 )
🌏 ගමන් මාර්ගය සදහා
Nalin Motors https://g.co/kgs/jbEqyVV
……………
⭕️ Finance Companies: AMF |Asset line | Commercial Credit | HNB & DJ TradinG
⭕️ Loan එකේ මූලික ගෙවීම 117200 + Registration + Insurance ගෙවිය යුතුයි .3rd party insurance okay.
60 X 14,585.00
54 X 15,509.00
48 X 16,667.00
36 X 20,139.00
24 X 27,083.00
18 X 34,028.00
12 X 47,917.00
⭕️ (එකවර ගෙවා නිම කිරීමේදී ඉදිරියට ඇති පොළිය සම්පූර්ණයෙන් ම ඉවත් කෙරේ.)
⭕️ අවශ්‍ය වන්නේ ගැනුම්කරුගේ සහ ඇපකරුවන්ගේ ID copy ,පදිංචිය සනාථ කිරීමට ලියවිල්ලක් (Proof of Electricity bill/Water bill/GS certificate), රු.30/- මුද්දරයක් සහ ගැණුම්කරුගේ පාස්පෝට් ප්‍රමාණයේ චායාරූප 4ක් පමණි.
⭕️ පැමිණීමට පෙර හැඳුනුම්පතේ පිටපතක් එවා පරික්ෂාකිරීමෙන් ආ සැනින් රැගෙන යා හැක.❗️
✨ඔබගේ මෝටර්සයිකලය අපිට දී අලුත්ම අළුත් Bajaj මෝටර්සයිකලයට මාරුවෙන්න Photos 𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 කරන්න📌
⭕️ වසර 25ක පාරිභෝගික සේවාවේ අත්දැකීම
Call or WhatsApp
✨✨ඉක්මන් කරන්න,
මෙම සුවිශේෂී දීමනාව සීමිත කාලසීමාවකට පමණි. | කොන්දේසි සහිතයි 👍
⭕️ බයිසිකලේ පරණයි පරණයි කිය කියා තවදුරටත් හිත හිත ඉන්න දෙයකුත් නෑ...
ඔබේ ඕනෑම පරණ බයිසිකලයට උපරිම මිලක් සමග,👌පරණ බයිසිකලයට අලුත් බයිසිකලයක් අපෙන් (යතුරු පැදියේ Photos වට්ස් අප් කරන්න ) වෙනත් දිස්ත්‍රික්ක වල අයට ද ලබාගත හැක.
🔴 වැඩි විස්තර සඳහා අපගේ පහත දුරකථන අංක හා අදම සම්බන්ධ වන්න, ඔබ පාවිච්චි කර නැවත අලෙවි කිරීමේදී වැඩිම ඉල්ලුමක් ඇති බජාජ් Discover 125 මිලට ගැනීමට දෙපාරක් හිතන්න එපා. 🙌
Call or WhatsApp
Features: DISCOVER 125
🔴 ඉලෙක්ට්‍රික් ස්ටාර්ට්⚡
🔴 DIGITAL METER
🔴 FRONT DISC BRAKES AND CBS
🔴 BEST SAFETY FEATURES
අපගේ සුවිශේෂී සේවාව....
✨ රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊
✨ එවලේම යතුරුපැදිය රැගෙන යාමේ හැකියාව
✨ පරණ යතුරුපැදි සඳහා උපරිම මිලක් ලබාදීම
✨ ඒ වාගේම යතුරුපැදිය මිලදී ගැනීමෙන් පසු සර්විස් කිරීම, අලුත්වැඩියා කිරීම ,නියම අමතර කොටස් මිලදී ගැනීම ,
✨ වසර 2 පුරාවට Warranty Claim රක්ෂණාවරණ වන්දි ලබාගැනීම යතුරු පැදි ට්න්කරින් පේන්ටින් රි බොරින් සහ යතුරු පැදියේ සියලු දේ එකම ස්ථානයකින් කරගැනීමේ පහසුව.
✨ දක්ෂ පළපුරුදු ,සුහද සේවකයින්ගේ අත්දැකීම් සමගින් අතුරුගිරියේ නලින් මෝටර්ස් වෙතින්ම යතුරුපැදියක් මිලදී ගන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.





