පලමු අයිති කරු කිසිම අඩු පාඩුවක් නැත.Bajaj service record ඔක්කොම තියෙනවා.genuie parts විතරයි.(බිල් ඇත)
පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක් 🖤පොඩි ගානක් එහෙ මෙහෙ කරලා දෙන්න පුලුවන්.bike එක බලලා ඉන්නකෝ.