👉විස්තරය හොදින් කියවා බලන්න. හොදම තත්වවයේ යතුරුපැදියක් සොයන්නෙකුට වටිනවා👌
🔸Bajaj Discover 125cc
🔸නිෂ්පාදිත වර්ශය 2014
🔸පළමු ලියාපදිංචි අයිතිකරු (නිවසේ තනි පාවිච්චය)
🔸Bajaj Genuine parts, හොදින් නඩත්තු කර ඇත.
🔸Engine 100% ඉතා හොද තත්වවයේ ඇත.
🔸Running 100% දුර ගමන් සඳහා ඉතා සුදුසුයි. ඇගට අමාරුවක් නැතුව ඕනෙ දුරක් යන්න පුලුවන්.
🔸Original Cooling carburetor. ඉන්දන පිරිමැස්ම ඉතා හොදයි👌
🔸Original Tank 100% (ටැංකි හදලා නැ)
🔸Plastic cowling කැඩි බිදි නැත 👌
🔸Selfstart, Speedometer, Fuel Meter, Lights, Horn සියල්ල හොදින් වැඩ.
🔸Cables, Racer, Chain Sprockets, Cupset, Brake pads, Plug, Plug top, Wiring, Handle switch, Shock absorbers සියල්ල හොද තත්වයේ ඇත.
🔸ෆෝක් අතේ ඇදකුද මොකුත් නැ. හැඩල් අතැරලා යන්නත් පුලුවන්.
🔸Original Chassis number, Engine number ඉතා පැහැදිලිව නිරවුල්ව ඇත.
🔸ඔරිජිනල් ලියකියවිලි සියල්ල ඇත.
🔸ලයිසන්, ඉන්ෂුරන්ස් 2026 ජූලි මාසයට ඇත.
🔸යතුරු දෙක, ටූල් කිට් සියල්ල ඇත.
🔸මූලික ගෙවීම Rs.100,000/-
🔸ලීසිං ණය පහසුකම්
අඩුපාඩුවක් නැ. ඇවිල්ල චෙක් කරලා බලලා අවසාන මිල ගනන් සාකච්ඡා කරගන්න පුලුවන්