Bajaj Discover 125 2012
👉විස්තරය හොදින් කියවා බලන්න. හොදම තත්වවයේ යතුරුපැදියක් සොයන්නෙකුට වටිනවා👌
සැ.යු :- ගංවතුරට හසු නොවු යතුරුපැදියක් බවටත්, කිසිදු මුදල් හදිසියක් නොමැති බවත් කරුණාවෙන් සලකන්න.
🔸Discover 125cc
🔸නිෂ්පාදිත වර්ශය 2012
🔸Bajaj Genuine parts, හොදින් නඩත්තු කර ඇත.
🔸Engine 100% ඉතා හොද තත්වවයේ ඇත.
🔸Running 100% දුර ගමන් සඳහා ඉතා සුදුසුයි. ඇගට අමාරුවක් නැතුව ඕනෙ දුරක් යන්න පුලුවන්.
🔸Original Cooling carburetor ඉන්දන පිරිමැස්ම ඉතා හොදයි👌
🔸Original Tank 100% (ටැංකි හදලා නැ)
🔸Plastic cowling කැඩි බිදි නැත 👌
🔸Selfstart, Speedometer, Fuel Meter, Lights, Horn සියල්ල හොදින් වැඩ.
🔸Cables, Racer, Chain Sprockets, Cupset, Brake pads, Plug, Plug top, CDI, Wiring, Handle switch, Shock absorbers සියල්ල හොද තත්වයේ ඇත.
🔸ෆෝක් අතේ ඇදකුද මොකුත් නැ. හැඩල් අතැරලා යන්නත් පුලුවන්.
🔸Original Chassis number, Engine number ඉතා පැහැදිලිව නිරවුල්ව ඇත.
🔸ඔරිජිනල් ලියකියවිලි සියල්ල ඇත.
🔸ලයිසන්, ඉන්ෂුරන්ස් 2026 මැයි මාසයට ඇත.
🔸මූලික ගෙවීම Rs.55,000/-
🔸ලීසිං ණය පහසුකම් Rs.235,000/-,ක් ලබාගත හැකිය.
🔸සමිපූර්ණ මිල Rs.290,000/-.
🔸යතුරුපැදියේ කියන්න අඩුපාඩුවක් නැ. ඇවිල්ල චෙක් කරලා බලලා අවසාන මිල ගනන් සාකච්ඡා කරගන්න පුලුවන්.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



