Good conditions
Engine අවුල් නෑ.
Daily පදින bike එකක්.
රත්මලානේ තියෙන්නේ.
Documents clear.
Note : break light switch එකයි speedometer එකේ පොඩි කෑල්ලක් දාගන්න ඕනේ. එච්චරයි අවුලකට තියෙන්නේ