Rs 310,000
Negotiable
Description
For sale by
pasindu Nayana
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏍️ Discover 125M 2014 / 2015
🔥 පළමු අයිතිකරුගෙන් ලබා ගත් එකක්
📍 Genuine bike එකක් හොයන අයට වටින වාහනයක්
✅ Engine Running හොදටම හොදයි
✅ License / Insurance Update
✅ Original Tank
✅ Tank එක repair කරලා paint කරලා තියෙන්නේ
✅ Self Start වැඩ (Battery charge උනාම)
✅ අලුත් Battery එකක් තිබ්බත් එක තැන තිබිලා බැහැලා තියෙන්නේ
✅ ඉස්සරහ Tyre හොදටම හොදයි
✅ Bike එක වැඩිය පදින්නෙ නැතුව තිබ්බේ
✅ පදින්න ගන්න කෙනෙක්ට සුපිරි condition
✅ සිංහල අලුත් අවුරුද්දට පෙර Full Service කර ඇත
✅ Engine Oil සහ අවශ්‍ය filter සියල්ල මාරු කර ඇත
📄 Original Book සමග
📄 Transfer Papers සහ අවශ්‍ය අනෙකුත් සියලු ලියකියවිලි ඇත.කිසිදු භාදාවකින් තොරව ඔබගේ නමට හරවා ගත හැක.
💰 මුලු මුදල රු. 310000/- පමණි
📞 Genuine value දන්න අය විතරක් කතා කරන්න
❌ Phone එකෙන් බොරු bargain එපා
🔍 වාහනය බලලා පරීක්ෂා කරලා පස්සේ මිල ගැන කතා කරමු
❌ ඔස්තාර්ලා call කිරීමෙන් වලකින්න
Location -හංවැල්ල පූගොඩ තියෙන්නේ