Discover 100 DTS-I
5 Gear Original Condition
VX Number
බයික් එක ෆොටෝස් වල වගේම සුපිරියටම තියෙනව.අලුත් ටැන්කියේ Original .අඩුපාඩුවකට patrol Meter විතරයි
තෙල් ටැන්කිය අලුත්ම එකක්.🌹
බැටරි අලුත්.😜 1 Year Warranty
Backside Tyre 95%
Front Tyre 50%
දින 30 කට පෙර එන්ජින් වැඩ සම්පූර්ණයෙන්මා හදල තියන්නේ
Clutch plat, Preasure plat හිටන් අළුත්
ගත්ත පැද්ද 😇
පදින්න ගන්න සුපිරියක් හොයන කොල්ලෙක්ට පට්ට.
පසුපස පල්සර් 135 ෂොකට් එක දාල උස්සල තියාන්නේ
"කුනුගොඩවල් අඩුවට හොයන අය කතා කරන්න එපා"
වාත නැතුව කරදරටක් නැතුව පදින්න ගන්න හොයන කොල්ලෙක් ඉන්නවන්ම් මෙන්න බඩු.😇
මිල තරමක් සාකච්ඡා කළ හැකිය
Contact..
Location.. Nattandiya
Discover 100 DTS-I
5 Gear Original Condition
VX Number
No Any Repair Just Buy And Driver
Top condition as picture
Engine ✅
Running ✅
Original book ✅
2 Keys 🔑🔑✅
License & insurance ✅
New Battery ✅ 1 Year Warranty
Front Tyre 50%
Rear Tyre 90%
Engine completely Repaired before month
Clutch Plate & Pressure Plate Changed 10 days ago
PULSAR 135 SHOCKET ABSORBER INSTALLED REAR
සුපිරියක් හොයන කොල්ලෙක්ටා වටිනවා
ගානේ පොඩි වෙනසක් කරාල දෙනාව