Rs 255,000
Description
For sale by
Ajith K Gamage
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
# ටයර් හොඳම තත්වයේ තියෙනවා
# අලුත් බැට්රිය.(12/04/2026 දක්වා වොරන්ටි ඇත
# අලුත් චේන් ස්පොකට්
# ලයිසන් ඉන්සූරන්ස් 2027/02 දක්වා
සේල් වලින් කතා කරන්න එපා.....පාවිච්චියට බයික් එකක් හොයන අයෙකුට හොඳම එකක් , අඩුම මිලට විස්වාසයෙන් මිලදී ගන්න පුලුවන්
හෙට්ටු කරන්න හදන්නෙපා මහත්තයෝ ...අඩුපාඩු හදලා දෙන්නෙ මේ. මගේ හිතහොඳ කමට😀😀👊