බයික් එක හොදටම තියෙනවා බ්රෑන්ඩ් නිව් ආපු පාස්ට් තියෙන්නෙ වස්ට් ඔවනර් බයික් ඩොකියමන්ට් ඔක්කොම තියෙනවා පිලිවෙලට.
මල අල්ලලා දිරලා නෑ.ඇරන් පදින්න තියෙන්නේ ඔක්කොම හොදට තියනවා ගනකට අවොත් දෙනවා අලුත් ටයර් දෙකම ටියුබ් ලස්.