Rs 180,000
Negotiable
Description
For sale by
Gayasha Anuradha
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
බයික් එක 100% හොඳම තත්වයේ කියලා කියන්නෙ නෑ.. මම පදින බයික් එක.. දැන් වැඩිය පදින්නෙ නැති නිසයි දෙන්නෙ...
ටැන්කිය අලුතෙන් තියලා තියෙන්නෙ 100% කිසිම leak එකක් නෑ.
Chain spocket genuine replace කරලා කිලෝමීටර් 100ක් වත් පැදලා නෑ...
බයික් එකේ දුම පොඩ්ඩක් වැඩියි... සැලකිය යුතු ප්රමානයකින් නෙමෙයි... නමුත් ගන්න කෙනෙක්ට බෝර් කරගන්න වෙයි සමහරවිට මාස කීපයක් ඇතුලත...
ඒක තමයි ප්රශ්නෙකට තියෙන්නෙ...
ටයර් 70%..
License ඔක්තෝබර් වෙනකන් තියෙනවා insuarance නම් මාර්තු වලදි ගන්න ඕනෙ...
Bike එක තියෙන්නෙ first owner, transfer papers ඔක්කොම තියෙනවා sign කරලම ඒ නිසා document issues මුකුත් නෑ....
Condition 80%
අද හෙට කරනවනම් ගාන එහෙ මෙහෙ කරලා දෙන්නම්.. Project එකක් සඳහා මුදල් හදිස්සියි...
කඩුවෙල / බියගම / මාලඹේ අවටනම් ගෙනල්ලා දෙන්නත් පුලුවන්...
සැ.යු : 100% condition හොඳ 100% හොඳ මට්ටමේ තියෙන බයික් එකක් බලන කෙනෙක් මේකට කතා කරන්න එපා... පදින්න කිසිම අඩුපාඩුවක් ණෑ මේකෙ..
වැඩි විස්තර වලට මේ නම්බර් වලට කෝල් කරන්න...